Spread the love

ආගමන විගමන දෙපාර්තුමේන්තුව දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4000 ක් නිකුත් කිීරිමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසුවේය.

දැනට තිබෙන විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.