Spread the love

ප්‍රවාහන ඇමතිවරයා දුම්රිය බලධාරින් සමග පැවැති සාකච්ජා වලින් පසු ගත් තීරණවල ට අනුව දුුම්රිය රියදුරන් වර්ජනය අතහැර මේවනවිට සේවයට වාර්තා කර ඇතැයි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ගමන ගමන එම්.ජේ ඉදිපොලගේ මහතා පවසයි .

ඒ අනුව දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර සුපුරුදු පරිදි දුම්රිය ධාවනය සිදුකරන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.