දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
සිය ගැටලු කිහිපයක් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්, ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අද (16) රාත්‍රියේ ධාවනය කිරීමට නියමිතව තිබූ සියලුම රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දු