නාගොඩ -සුමන
මෙරට මහ නගර සැලැස්ම නිර්මාණය කරන සිංගප්පූරුවේ සබානා ජූරම් සමාගමේ නියෝජිතයන් පිරිසක් අද (24) අද යළි දිවයිනට පැමිණීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා පැවසීය.
මහ නගර සැලැස්ම සම්බන්ධයෙන් ඔවුන් කල යෝජනා පිළිබඳව වැඩිදුර අධ්‍යනය සඳහා එම කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතයි.
බස්නාහිර ,දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් මහ නගර සැලැස්ම ක්‍රියාත්මක බව පැවසීය.