නවගමුව තුන්අඳහේන ප්රදේශයේ වෙඩි තැබීමකින් එක්අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.