Spread the love

දිවයින වටා මුහුදු ප්‍රදේශ වල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතු වල නිරත වීම අවධානම් බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු මන්නාරම,කොළඹ,ගාල්ල,හම්බන්තොට හා අම්පාර,පොතුවිල් දක්වා වු කලාපයේ කුඩා ධීවර යාත්‍රාවලට ධීවර කටයුතු සදහා පිටත්ව යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුවෙන් දැනුම් දෙයි.

මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින අයහපත් කාලගුණය ඊට හේතුවී තිබේ.