Spread the love

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නීතිපතිවරයා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අද පස්වරුවේ කැඳවා තිබේ.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද මේ බව පැවසුවේය.

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් රටේ ඇතිවී තිබෙන සංවාදය ගැන මෙහිදී කරුණු විමසනු ඇති බවත් ඇමතිවරයා පැවසුවේය.