නොරොච්චෝලේ බලාගාරය පෙබරවාරි 14 වනදා වන විට ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලය පවසයි.
ඊයේ (09) දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්ර 3 ම බිඳ වැටීමට ලක්ව තිබේ.