Spread the love

මුන්කිරිගල ගුනරත්න

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතන නඩුවේ සැකකරුවන් 14 දෙනා මාර්තු 05 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තංගල්ල මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහතා ඊයේ (27) නියෝග කළේය .
මෙම ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් 11 දෙනෙකු සහ සැකකාරියන් 03 දෙනෙකු අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රදවා තබා තිබේ .
සැකකරුවන් විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිළධාරින් කටයුතු කලේ නැත .