Spread the love

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් වල 2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර හෙට (20) ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අදියර මැයි 31 වැනිදා දක්වා පැවැත්වෙයි.

2024 වසරේ දෙවන පාසල් වාරය ලබන මස 03 වැනිදා ආරම්භ වීමට නියමිත බව  අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.