2025 පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශ කිරීම අද (06) පස්වරු 4ට අවසන් කෙරුණු අතර ප්‍රකාශිත ජන්ද ප්‍රතිපලයන් මෙසේයි.
මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
පොළොන්නරුව – 64%
අනුරාධපුරය – 64%
ගාල්ල – 63%
අම්පාර – 63%
මොණරාගල – 61%
කළුතර – 61%
වව්නියාව – 60%
බදුල්ල – 60%
මාතර – 58%
නුවරඑළිය – 60%
මුලතිව් – 60%
කෑගල්ල – 58%