Spread the love

චිලී සහ ආර්ජන්ටිනාවේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපාංක ඒකක 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇතිව තිබේ.

ඒ හේතුවෙන් චිලී රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇති අතර රටේ දකුණේ වෙරළබඩ ප්‍රදේශයකින් ජනතාව ඉවත් විය යුතු බව දන්වා ඇත.