Spread the love

2024 ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි මෙම කැඳවීම සිදුකර තිබෙනවා.

2024 ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇත.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි මෙම කැඳවීම සිදුකර තිබේ.