Spread the love

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයජාතික ජන බලවේගය – 239,576සමගි ජන බලවේගය – 65,679නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 15,741ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –  14,624එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ -9,490ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 06ක් හිමිව ඇත.ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුඑ 02ක් හිමිවිය.