Spread the love

රට තුල ඇති වී තිබෙන පොල් හිගය රිලවුන් පිටින් යවන්නේ උන්ට කතා කිරීමට නොහැකි නිසාත් ඡන්දෙට සල්ලි නොදුන් නිසාත් බව ජන අරගල ව්‍යාපාරය පවසයි.

එහි සංවිධායක වසන්ත මුදලිගේ මහතා පෙන්වා දෙන්නේ පොල් හිඟයට හේතුව පොල් පිටරට යැවීම සහ වැස්ස නිසා ඵලදාව අඩුවීම බවය.

රිලවුන් යම් වගා හානියක් කළ ද පොල් ප්‍රශ්නය රිලවුන් පිටින් යැවීම අනුමත නොකරන බවත් මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේය.