Spread the love

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න ජාතික ජන බලවේගය – 159,010සමගි ජන බලවේගය – 43,822සර්වජන බලය – 8,587නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 5,153ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,646ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 04ක් හිමිව ඇත.ඊට අමතරව සමගි ජන බලවේගයට 01ක් මන්ත්‍රී ධුරයක් ලැබී තිබේ.