අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ – බදුල්ල ප්රධාන මාර්ගයේ හල්දුම්මුල්ල බත්ගොඩ ප්රදේශයේ 179 කිලෝමීටර් කණුව ස්ථානයේ නායයෑමක් සිදුවී ඇත.
ඒ අනුව පොලීසිය සඳහන් කළේ බදුල්ල කොළඹ මාර්ගයේ බෙරගල සහ හල්දුම්මුල්ල අතර මෙලෙස නායගොස් තිබීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවයි.
