ගාල්ල විජේසිංහ
බෙන්තර ගගේ පාවෙමින් තිබූ මියගොස් දින ගනාවක් වූ පිරිමි පුද්ගලයෙකු ගේ නරක්.වූ මළ සිරුරක් පිටිගල පොලීසිය මගින් සොයාගෙන ඇත.
මේ දින වල.නොකඩවා ඇද හැලෙන මහ වැසි සමග බෙන්තර ගගේ ජල මට්ටමද ඉහළගොස් තිබෙන බැවින් මළ සිරුර ගොඩ ගනීමද අපහසු විය මළ සිරුර ගොඩ ගැනීමට.ශ්රී ලංක යුධ හමුදාවේ පිටිගල යුධ හමුදා කදවුරේ නිළධාරින් දැඩි වෙහෙසක් ගත්තේය.
අබිරහස් ලෙස මියගොස්.ඇති බවට සැක කෙරෙන මෙම මළ සිරුර පිටිගල හදිසි මරණ පරීක්ෂක මල්ලිකා ලේල්වලහෙට්ටි මහත්මිය විසින් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව ම්ළසිරුර .ඇල්පිටිය මූලික රෝහළ වෙත යැවීමට පියවර ගෙන ඇත.
විඩියෝව නරඹන්න subscribe කරන්නන
