Spread the love

බේරුවල සමූපකාර සමිතියට නව නිලධාරීන් තෝරා ගැනීමට පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

එම සමූපකාර සමිතිය සදහා ජාතික ජන බලවේග නියෝජිතයන් තේරී පත්ව ඇත්තේ 32කි.

ඒකාබද්දව තරග වැදුනු අනෙක් කණ්ඩායම නියෝජිතයන් 68ක් දිනා තිබේ.