බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීම පිළිබඳව අද (18) දිනයේ තීරණය කරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
අද සිට ක්‍රියාත්මක වන පරිදි පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කර තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් තම සංගමයේ සාමාජිකයින් සමග සාකච්ඡා කරන බවයි එහි සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේය.
