නිමල් රාජපක්ෂ-
මේව අපේ සල්ලි බොරුවට පිම්බෙන්න හදන්න එපා .අද සතොසේ බඩු ලාබයි කියලා දාල තිබෙනවා නමුත් පුඩ් සිටියේ ඊටවඩා බඩුමිල අඩුයි.අද බිත්තර ගෙනල්ල වරායේ හිරකරන් ඉන්නවා.සිංහල අවුරුදු කාලේ මෙහෙමද වැඩ කරන්නේ ඉස්සෙල්ල බඩ ගැන හිතන්න ඹ්නෑ යැයි එක්සත් ජාතික ස්වයං රැකියා කාන්තා සංවිධානයේ සභාපතිණි ධම්මිකා රණසිංහ මහත්මිය පැවසුවාය.
වැඩි දුරටත් අදහස් දැක්වු ධම්මිකා රණසිංහ මහත්මිය ,
වීඩියෝව නරඹන්න subsceibe කරන්න
