Spread the love

කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ දකුණු පළාත් පොලීසියේ කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.