Spread the love

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස කුලිය වැඩි කිරීමට කර තිබූ යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව කාමර තුනකින් පිහිටි නිවාසයක මාසික කුලය රුපියල් 2,000ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට නියමිතව තිබේ.