Spread the love

පසුගිය අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 454ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව මහ බැංකුව පවසනවා.

මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ඩොලර් මිලියන 1,867ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව ද මහ බැංකුව නිවේදනය කළා.