එතුමගේත් මුදල් වෙන වෙන අයගේ නමින් තැන්පත් කරලා තියෙනවද කියලා. නමුත් නාමල් කරුණාරත්න මහතා හා සමන්ත විද්‍යාරත්න මහතා ලැජ්ජ විය යුතුයි තම වත්කම් බිරින්දෑවරුන්ගේ නමින් තැන්පත් කර රටේ ජනතාව මුලා කිරීම සම්බන්ධව.
මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ වල අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ හා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ බිරින්දෑවරු නමින් තැන්පත් කර ඇති මුල්‍ය වත්කම් උපයා ගැනීම කුමන ආකාරයෙන් සිදු කර ඇත්ද යන්න ඔවුන්ගේ බිරින්දෑවරු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවා පැහැදිලි පුළුල් විමර්ශනයක් සිදු කර රටට සත්‍ය තොරතුරු හෙළි කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
