මින්නේරිය බටු ඔය පාලම ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී ඇත.
සිදු වූ අනතුරෙන් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ
අද (12) අලුයම 3 .40 ට පමණ මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය.
