Spread the love

නාගොඩ – සුමන .

මෙරට මුහුදු සිමාවවේදී ගිනි ගැනීමකට ලක් වූ X-Press Pearl නෞකාවේ අනතුර හේතුවෙන් සිදුවූ අයිතිවාසිකම් උල්ලංඝණයන් සම්බන්ධ මූලික විමර්ශන අවසන් කර ඇතිබව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

ඊට අදාළ නිර්දේශ ලබන මාසයේ මුල් සතියේ නිකුත් කිරීමට නියමිතයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාල සියලු පාර්ශවවලින් ප්‍රකාශ සටහන් කරගෙන ඇතිබව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් පවසයි.