යුක්තිය මෙහෙයුමට තොරතුරු ලබාදීම සඳහා ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වාදී දෙයි .
එය සනිටුහන් කරමින් අද දිනියේ 071 8598800 යන දුරකථන අංකය වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්රධානත්වයෙන් හඳුන්වාදීම සිදු කළේය
මෙම දුරකථන අංකය හරහා ජනතාවට තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ
