2023 වසරේ දී ශ්‍රී ලංකා රේගුව මුදල රුපියල් බිලියන 970 ක වාර්තා ගත ආදායමක් උපයා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂක සීවලී අරුක්ගොඩ පවසයි.
2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී 138% ක ආදායම් වර්ධනයක් පෙන්නුම් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
