නිමල්රාජපක්ෂ
වැටුප් ගැටලුවක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් ආරම්භ කර වෘත්තීය ක්‍රියාමාර්ගයට බලධාරීන්ගෙන් කිසිදු විසදුමක් නොලැබුන හෙයින් ලබන සතියේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පවසයි.
වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 15 ගතවි ඇති බැවින් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කරමින් පවතින බවද ධම්මික එස් ප්‍රියන්ත මහතා වැඩි දුරටත් පැවසුවේය
