අද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමගින් කෙරවලපිටිය ප්‍රදේශයේ නිවාස විස්සක් පමණ වැසි ජලයෙන් යටවී තිබේ
අඩි දෙකක් ,තුනක් පමණ වැසි ජලයෙන් නිවාස යටවී ඇති අතර අනවසර ඉදිකිරිමේ හේතුවනේ ජලය බැසයන කාණු පද්ධති අවහිර විම මෙයට ප්‍රධාන හේතුව බවද ජනතාව මැසිවිලි නගයි.