මිනුවන්ගොඩ, ඔස්ටින් මාවතේදී ඊයේ රාත්රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි..
රාත්රියේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට මෙලෙස වෙඩිතබා ඇති බව සඳහන්.