ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක මෙි දිනවල වෛරස් උණ රෝගයක් පැතිරයමින් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම වෛරස් උණ රෝගය වැළදුණ පුද්ගලයකුට එය දින දහයකට වඩා වැඩි කාලයක් පවතින බවද සෞඛ්‍ය අංශ පැවැසිිය.
යමි පුද්ගලයකුට උණ හෝ උණ සහිත රෝග ලක්ෂණ මතුව ඇත්නම් වහාම රජයේ රෝහලකින් හෝ රජයේ ලියාපදිංචි වෛද්යවරැයෙකු හමු විි ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දිිමක් කර සිටිති.
එම උණ රෝගිි ලක්ෂණ ඇති පුද්ගලයන් නිවසින් පිටතට යන විට මුඛ ආවරණයක් පැලැද යැම සදහා කටයුතු කරන මෙන් සෞඛ්‍ය අංශ ජනතාවට වැඩිදුරටත් දැනුම් දිමක් කර සිටිති.
