Spread the love

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මහා භාණ්ඩාගාර නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (19) පැවති සාකච්ඡා ආසාර්ථක වීම ඊට හේතුවී ඇතිබව පැවසීය.

මීට පෙර තීරණය කළ පරිදි ලබන සඳුදා (22) සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.