ගාල්ල – නාගොඩ
සබරගමුව පළාතේ පාසල් 1080 ක ගුරු පුරප්පාඩු 4600 ක් පවතින බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතා පවසයි.
එහි මූලික අදියර යටතේ පාසල් 425 ක ගුරු පුරප්පාඩු සම්පුර්ණ කිරීමට නියමිතයි.
ඒ අනුව සාමාන්‍ය පෙළ විෂයන් සඳහා ගුරුවරුන් 877 ක් සහ උසස් පෙළ ගුරුවරුන් 159 ක් සඳහා පත්වීම ලබාදීමට නියමිත බව ලේකම්වරයා වැඩි දුරටත් පැවසුවේය.
