අධික වර්ෂාවත් සමඟ ඊයේ දිනයේ අනාරක්ෂිත බෝක්කුවකට වැටී රෝහල් ගතකළ සිසුවියඊයේ (21) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හංවැල්ල රාජසිංහ මධ්‍යමහ විද්‍යාලයේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරමින් සිටි සිසුවියක්.
බස් නැවතුම්පළක් අසල රැඳී සිටි අවස්ථාවේදී අනාරක්ෂිත බෝක්කුවක දිය පහරට මෙම සිසුවිය හසු වී තිබෙනවා.
අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව ඇය අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
