Spread the love

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හට යළිත් සේවා දිගුවක් ලබා දී ඇත.

සති 03 ක කාලයක් සඳහා පොලිස්පතිවරයාට මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කළේ.