නිමල් රාජපක්ෂ-
ඹබත් මෙවර අපොස (.උ.පළෙ) විභාගයට පෙනි සිටින්නේ ද? එසේ විභාගය ගැන කිසිදු බියක් ඇති නොකර ගන්න.
ඹබ ජනවාරි මස 4 වැනි දින නිවසින් විභාගයට යාමට පිටවීමේදී සුභ නැකතින් පිටත් වන්න ජය නියතයි.
ජයෝ මුනින්දස්ස සුබෝධී මුලේ
අහෝසි මාරස්ස පරාජ යෝගි .
උද්ඝෝසයුං දේව ගනා පසන්නා
ඒතේන සච්චේන ජයත්තු තුයියං යනුවන් ශාථාව කියවා දකුණු පය පෙරට තබා ගමන්න කරන්න

