නිමල් රාජපක්ෂ
ඉදිරි වස දෙක ඇතුළත සුරාබදු දෙපාර්තුමේන්තුව කඩදාසිවලින් තොර බදු ආදායම් කඩිනමින් එකතු කර ගැනීමේ හා බලපත්ර ලාභීන්ට කඩිනමින් සේවා සැපයීම සදහා ඩිජිටල් කරනය කිරීමට පියවර ගත් බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා පැවසුවේ.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා එසේ පැවසුවේ සුරාබදු දෙපාර්තුමේන්තුව ඩිජිටල් කිරීම සදහා ඉදිරිපත්වු ආයතන දෙකක් සමගින් අද(24) දහවල් ගිවිසුම් අත්සන් කල අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක්වු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා ,
වීඩියෝව නරඹන්න
