Spread the love

හම්බන්තොට දිස්ත්‍රික්යේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.ජාතික ජන බලවේගය – 234,083සමගි ජන බලවේගය –  52,170ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 23,268නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 18,297සර්වජන බලය  – 5,564ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 05ක් හිමිව ඇත.ඊට අමතරව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රි ධුර 01 බැගින් හිමිවී තිබේ.