මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇමති විජිත හේරත් ගම්පහ දිස්ත්රික්කයේ මනාප ඡන්ද 716,715ක් ලබා ගෙන ඇත.ඒ අනුව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් කොළඹින් තැබූ වැඩිම මනාප වාර්තාව බිඳී යයි.ජාතික ජන බලවේගයවිජිත හේරත් – 716,715අනිල් ජයන්ත – 162,433මහින්ද ජයසිංහ – 137,315ක්රිෂාන්ත අබේසේන – 121,825මොහොමඩ් මුනීර් – 109,815අශෝක රන්වල – 109,332ධර්මප්රිය විජේසිංහ – 83,061රුවන් මාපලගම – 78,673ලසිත් භාෂන – 74,058ප්රගීත් මධුරංග – 70,887චම්පික හෙට්ටිආරච්චි – 70,373රුවන්තිලක ජයකොඩි – 68,210හේමාලි සුජීව – 66,637උපාලි අබේවික්රම – 60,595ස්ටීවන් ෆනෑන්ඩූ – 57,634චමින්ද ලලිත් කුමාර – 53,451සමගි ජන බලවේගයහර්ෂන රාජකරුණා 67,004කාවින්ද ජයවර්ධන 37,597ඩබ්.එම්.එම් අමිල – 23,699
