වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා පේ්රමචන්ද්ර කොළඹ මහාධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගියේය.
ඒ බන්ධනාගාර නිලධාරීන් විසිනි.
කෙසේ වෙතත් ඇයගේ නීතිඥයන් විසින් මෙවන විට අදාළ මහාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ අභියාචනයක් ගොනු කිරීමට නියමිතය.
ඒ මත ඇයට ඇප ලැබෙනු ඇති බවටද ඔවුන් විශ්වාසය පළ කරති.
