Spread the love

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් හෙට සහ අනිද්දා ( 12 සහ 13 )යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

අදාල දිනවල බලපත්‍ර කොන්දේසි කඩකල හොත් නිතිය තදින් ක්‍රියාත්මක කරන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් චන්න විරක්කොඩි මහතා පවසයි.