සුළු වේලාවකදි නොසිතු දෙයක්-අඩි 26,000ක් පහළ වැටුණු යානයක්..
චීනයේ ෂැන්හයි නුවර සිටි ජපානයේ ටෝකියෝ බලා පියාසර කරමින් පැවති ජපානයේ ස්ප්‍රින්ග් ගුවන්සේවයට අයත්, බෝයිං 737 යානයක් විනාඩි 10 ක්…
පොලිස් ස්ථානාධිපති යාපනයට මාරු
කහවත්තේදී ජුනි 30 වනදා තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අදාළව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර තිබේ.…
දිස්ත්‍රික් කිහිපයකට වැසිවාර කිහිපයක්..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව…
‘Starlink’ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ක්‍රියාත්මකවෙයි
ලෝකප්‍රකට SpaceX සමාගමේ වේගවත් අන්තර්ජාල සේවාව වන ‘Starlink’ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ක්‍රියාත්මක බව එහි හිමිකරු ඊලෝන් මස්ක් අද (2) නිවේදනය…
මිලියන 60කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක්..
නිමල් රාජපක්ෂ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශය…
හෙට සිට වී මණ්ඩලය වි මිලදී ගැනීම් අරඹයි..
මුල්කිරිගල , ගුණරත්න යල කන්නයේ වී මිළ දී ගැනීම හෙට (03) ආරම්භ කරන බව වි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා…
මතුගම විපක්‍ෂය දින්නේ මන්ත‍්‍රීලා නිවාස අඩස්සියේ දාගෙන.. ත‍්‍රස්තවාදයෙන්..
මතුගම විපක්‍ෂය දින්නේ මන්ත‍්‍රීලා නිවාස අඩස්සියේ දාගෙන.. ත‍්‍රස්තවාදයෙන්..සමගි ජන බලවේගය මතුගම ප්‍රාදේශීය සභාවේ බලය අත්පත් කරගත්තේ ත්‍රස්තවාදයෙන් බව සෞඛ්‍ය හා…
මාලිමාවට විරුද්ද වූ මාලිමා සභාපති පොලිස් ආරක්‍ෂාව මැද සභාවට..
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරි පත් වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා සහ දමිළ ප්‍රගතිශීලි සංධානයෙන් (සජබ) එම සභාවට…
ජනපති විශේෂ කමිටුවකින් ශ්‍රී ලංකන් ගැන සොයයි..
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම…
IMF සිව්වන සමාලෝචනයට අනුමැතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF)විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ…