Spread the love

නිමල් රාජපක්ෂ –

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සිට අප්‍රේල් මස 17 වනදා දක්වා විශේෂ දුම්රිය ධාවනට එක්කකොට ඇතැයි

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එන්.ජේ .ඉදිපොලගේ මහතා පවසයි.

ඒ අනුව සාමාන්‍ය දුර ගමන් සේවා දුම්රියන්ට අමතරව වි‍ශේෂ දුම්රියයන් කිහිපයක් ධාවනය එක්කොට තිබේ.

දුම්රිය කාලසටහන පහතින් ,