Spread the love

නිමල් රාජපක්ෂ-

උත්සව සමයේ නිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට කොටුු කර ගැනීම සදහා නිලධාරින් සිරුවෙන් තබා ඇතැයි සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම් .ජේ ගුණසිරි මහතා පවසයි.

බොහෝවිට වෙළද පලට නිති විරෝධීමත්පැන් එන්න පුලුවන් බැවින් දිවයින පුරා නිලධාරීන් යොදවා ඇති අතර ජාවාරම් කරුවන් හසුවුවහොත් තරා තිරම නොබලා දැඩි දඩුවම් පමණුවන බව ද එම්.ජේ .ගුණසිරි මහතා පැවසුවේය.

තව දුරටතේ අදහස් දැක්වු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා