නිමල් රාජපක්ෂ
පොල්වගාවේ සෑම හානි කෘමි උවදුරක්ම පොල්ගස සාරවත් නම්, ගසට හොදින් පොහොර වතුර දමා සාත්තු කරන්නේ නම්, ගස නීරෝගීනම් කෘමි හානියේ බලපෑම අඩු බව පොල් වගා කිරීිමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසයි.
‘‘ෆොන්ටිස්පා‘‘ කියන පොල් රෝගය ගම්පහ දිස්ත්‍රික්කයට මෑතකදී බලපාපු කෘමි උවදුරක්. මෙය විශේෂයෙන් දකුණු පලාතට වැලදුණු රෝගයක් . එය දකුණු පලාතෙන් ම මැඩ පැවැත්වීමට විශාල පරිශ්‍රවයක් දැරුවා. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල ප්‍රදේශයේ මෙම රෝගය සෑදි ඇති බවට තොරතුරු ලැබුණා.
මෙම රෝගය යනු පොඩි කෘමියෙක් .පොල් ගසේ ගොබේ අස්සේ තමයි කෘමි උවදුර බලපාන්නේ. ගොබය කුණුවී වැටෙන තුරු හදුනාගන්න බැහැ. නමුත් මේ රෝගයට කඩිනමින් පිලියම් යෙදීමට පියවර ගෙන තිබෙනවා..
පොල් වගා කරුවන් මේ රෝගයට බියවියයුතු නැත. පොල් වගාකරුවන් සදහා මේ වනවිට රක්ෂණ ආයණයක් ද හදුන්වා දි ඇතැයිද වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේය.
පොල් රෝගය පිළිබදව තව දුරටත් අදහස් දැක්වු වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා ,
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
