නිමල් රාජපක්ෂ
අයහපත් කාලගුණය හේතුවෙන් අද (28)අලුයම පහට පමණ ගනේ මුල්ල උළු කඩේ හන්දියෙන් පන්සල පාරේ විදුලිය විසන් දි විය
අදාල සිද්ධිය පිළිබඳව මණ්ඩලයද දැනුවත් කළ දැනුවත් කළද පැය පහළොවක් ගත වී ඇතත් තාමත් ලබාදීමට කටයුතු නොකළේය .අද රාත්රී දහය වන විටත් උළු කඩේ හන්දියෙන් පන්සල පාරේ ජනතාව අඳුරේය. හේතුව නිසා පන්සල පාරේ ජනතාව දැඩි අපහසුතාවයට පත් පත්වි ඇත.
බල ධාරීන් මේ පිළිබඳ අවධානය යොමු කොට විදුලිය ලබා දෙන්නෙ නම් ඉතා අගය කොට සලකමි
