Spread the love

නිමල් රාජපක්ෂ
අයහපත් කාල ගුණයහේතුවෙන් අද දිනයේ දුම්රිය ධාවනය නතර කළද හෙට දිනයේ සුපුරුදු පරිදි දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ තීරණය කොට ඇත
ඒ අනුව
හෙට දිනයේ උදෑසන දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇත.

🚇ප්‍රධාන දුම්රිය මාර්ගය
1. කොළඹ කොටුව – මීරිගම දක්වා පෙ.ව.06.00 – මන්දගාමී

2. මීරිගම – කොළඹ කොටුව දක්වා පෙ.ව.06.30 – මන්දගාමී

3. මීරිගම – කොළඹ කොටුව දක්වා පෙ.ව.07.30 – මන්දගාමී

🚇මුහුදුබඩ දුම්රිය මාර්ගය
1. ගාල්ල- මරදාන  දක්වා                   පෙ.ව.06.00 -මන්දගාමී

2. අළුත්ගම – මරදාන  දක්වා         පෙ.ව.05.30 – මන්දගාමී

3. අළුත්ගම -මරදාන  දක්වා           
        පෙ.ව.06.00 – මන්දගාමී

4. අළුත්ගම  – මරදාන  දක්වා                  පෙ.ව.06.30 – මන්දගාමී

🚇පුත්තලම දුම්රියමාර්ගය
1. හලාවත – කොළඹ කොටුව දක්වා
        පෙ.ව.06.00 (මීගමුව සිට මන්දගාමී)

2. මීගමුව – කොළඹ කොටුව දක්වා  පෙ.ව.07.35 – මන්දගාමී

🚇කැලණිවැලි දුම්රිය මාර්ගය
1. අවිස්සාවේල්ල – කොළඹ කොටුව  දක්වා
      පෙ.ව.05.55 – මන්දගාමී