Spread the love

නෙළුම් කුළුණ පරිශ්‍රය විවෘත කර තැබෙන වේලාවන්සදුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 9.00 සිට රාත්‍රි 9.00 දක්වා සිදු කෙරේ. එහිදි පෙරවරු 9.00 ප්‍රවේශ පත්‍ර රාත්‍රී 9.00 දක්වා ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙන අතර පරිශ්‍රය තුළ රැදී සිටිය හැක්කේ රාත්‍රී 10 00 දක්වා පමණක් පරිශ්‍රය නැරඹිය හැකි බවද කොළඹ නෙළුම් කුළුණ කළමණාකරන සමාගම සඳහන් කරයි.

එසේම සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 09.00 සිට රාත්‍රී 10.00 දක්වා ටිකට්පත් නිකුත් කරනු ලබන අතර රාත්‍රී 11.00 දක්වා නැරඹීමේ අවස්ථාව හිමි වෙයි.

.